Collection of Gay Story (Sinhala)

ටික දෙනෙකුගේ ඉල්ලීමක් තිබුන gay story ටිකක් දන්නා කියල.ඔන්න එයාලගේ ඉලීම ඉටු කරන්නයි මේ සුදානම

මේක එවපු අසංක මිත්‍රයට ස්තුතිවන්ත වෙනවා

කැමති අය විතරක් කියවන්න

http://www.mediafire.com/?j5za4ce738nsbce

Posted on July 17, 2012, in Sinhala Story. Bookmark the permalink. 20 Comments.

  1. බම්ප්..!

  2. ko family story wala anith kotas… me kathawat hodai waradak ne

  3. ane adimin macho family sex wala anith parts tikai,thawa aluth famaily sex story tikakui danna.plz plz plz plz plz

  4. hodai hodai neyamai

    thanks

  5. admin me katha balanna bahane. kohomada newa balanne

  6. ela machan

  7. Kohmada mediafire gihin kiyawanne meka

  8. me kathawa open karanne kohimada?

  9. Lesbian katah dannakoooooooo

  10. hey mchn kohomada bn meka balane…link ekak nane

  11. Mama kamati sex walata boy kenek ekka mata 28i msg me 0778247098 kalutara

  12. mamath kemati mehema atal eakak ganna. kemati kenek ck karanna. verstile ayata godakma kemati mama.0784713882 mama ashan

  13. any one like gay sex please contact me on 0771493723

  14. kamilamedhis@ymail.com

    මේ ආදර කතාව කොහෙන්වත් උපුටා ගත්ත නාට්යතක,චිත්රිපටයක කොටසක් නොවේ.සත්යි ප්රේගමයක,සත්යත කතාවක්!ජීවිතයේ හමුවෙන සෑම පුද්ගලයෙක්ම අපේ ජීවිත විශේෂයි.ඒ ඔවුන් සියළු දෙනා අපේ ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර,කටුක මතකයන් ඉතිරි කර ඇති බැවින්ය.මේ කතාවද එවැනි මගේ ජීවිතයට කෙටි කාලයකින් පැමිණ ආත්මගත මතකයන් පිබිදු පුද්ගලයකු පිලිබඳවයි.තවමත් අවසන් නොවුන මේ කතාව කෙටියෙන් මා මෙසේ ගෙත්තම් කරමි.

    1994 මෙලොවට බිහි වු මා සාමාන්යි දෙමවුපියන්ට වඩා තරමක් මහළු දෙමවුපියන්ට උපන්නෙමි.මව හෙදියක වූවාය.ඇයද කුඩා කල සිට විවිධ බාධක ජය ගෙන තරුණ වියට පැමිණි ඇය පෙම් කළ කුමරා විවාහයට දින තුනකට පෙර ඇයව තනි කර මෙලොවින් සමුගත්තේය.එම වියෝවේ ශෝකයත් තමන්ගේ රැකියවත් ඉතා ශක්තිමත්ව ධරාගෙන ජීවිතයේ ඉදිරියට ගමන් කල ඇයට පවුලෙ දැඩි බල කිරීමට යල විවාහයක් ගැන සිතන්නට විය.විවාහයෙන් වසර තුනකට පසු මා උපන්නෙමි.පියා වෘත්තියෙන් ඹෞෂද පරීක්ෂකවරයෙක් වු අතර ඔහු නිතරම හෘදය ආශ්රිිත රෝග වලින් පෙලීමෙන් නිතරම රෝගියකු ලෙස දුර්වල විය.මම ද කුඩා කල සිට අනෙක් දරුවන්ට නැති තරම් සැප සම්පත් ලැබුනද නිතරම රෝගි විය.කෙසේ වුවත් පවුලේ මෙන්ම මවගේ විවාහ නොවු අප සමඟ ජීවත් වන මිතුරියකගේද විශාල සැලකිල්ලකටත් ආදරයකටත් ලක් වීමෙන් කුඩා කාලය ඉතා සුව සේ ගෙව්වෙමි.

    යන්තම් පස් විය ගෙවී යන විට මාගේ පියා මාවත් මගේ මවවත් මෙලොව තනි කර දා ඔහුද මෙලොවින් සමු ගත්තේය.මවගේ මිතුරියද විදේශ ගත විය.පසුව උදා වූයේ එතරම් සුන්දර කාලයක් නොවේ.පාසල් යාමටද මා එතරම් ප්රිරයක් දැක්වුයේ නැත.මාගේ පෙර පාසලේ සිටි මිතුරා පවා ජීවිතයත් මරණයත් අතර සටනක සිට සුවය ලබා ඔහුද අහම්බෙන් මෙන් පැමිණියේ මා ගිය පාසලටමය.පාසල තුල ඔහුත්,නිවස අසල අසල්වාසී අක්කා කෙනෙකුත්, නංගි කෙනෙකුත් මාගේ මිතුරන් විය.

    මා හට සත්වන වියට පා තැබු කල සිට තරමක් දුක් මැද ජිවිතයක් ගෙවීමට මට සිදුවිය.මව හදිසියේම රිය අනතුරකට මුහුණ පෑවාය.පස් මසක් පමණ කිසිවක් කරගත නොහැකිව ඇදට වැටුනු ඇයගේ කටයුතුද පවුලක බර,ඒ වගකීම මට දරන්නට සිදු විය.මවගෙත් මගෙත් රෙදි සේදීමටත් කුස්සියට ගොස් බංකුවකට නැග කෑම පිලියෙල කර,නිවස අස්පස් කිරීමටද මට සිදුවිය.අවුරුදු හතක් අටක් වන විට මා අනෙක් සම වයස් ළමුන්ට වඩා විශේෂ විය.ජීවිතයේ දුක,තනිකම,අඳුර මගේ ජීවිතයට පැමිණියේ එලෙසය.

    සමහර අවස්ථා වලදී පවුලේද විවිද ප්ර ශ්න වලට මැදි වීමට මට සිදුවිය.එවායින් තැලි පොඩිවී ජීවිතය,සමාජය පිළිබඳ මම මනා අවබොධයක් කුඩා කලම ලබා ගත්තෙමි.විවිද ගැටලු නිසා මවටත් මටත් අප සිටි නිවස තරමක් ප්‍රිය නොවීය.එබැවින් නිවස මාරු කිරීමට අප පෙලඹිණි.මවගෙත් පවුලේ අයගෙත් තීරණයක් ලෙස මාව කොළඹ ජනප්රිාය විදුහලකට මාරු කලේය.

    මිතුරන් තිදෙනාද ක්ර මයෙන් මගෙන් ඈත්විය.කුඩා කල සිටම ගැහැණු ආශ්ර ය වැඩි නිසාත්,අත්දැකීම් වැඩි නිසාත් මම තරමක් වෙනස් කෙනෙක් විමි.අනෙක් ළමුන් සෙල්ලම් කරන විට මම නිදහස සෙව්වෙමි,චිත්රම ඇන්දෙමි,කතා ලිව්වෙමි.මට පාසල් ජීවිතයේදී විවිද මිතුරන් මෙන්ම සතුරන්ද සිටියේය.කල් යාමේදී මා මට ගැලපෙන මිතුරන් සොයා ගත්තෙමි.ඔවුන්ගේ විවිද දුර්වලතා තිබුනත් මට වෙන ගැලපෙන මිතුරන් පාසල තුල නොසිටියේය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 3,921 other followers

%d bloggers like this: