‘අසහනය’ – 10


තාක්ෂණික හේතූන් මත මෙම අඩවියට upload කිරීමේ අපහසුතාවයක් ඇත. ඒ සමගම ලංකාවේ ඇති ජඩ වාරණ ‘ නීති’ නිසා සමහර අයට file ඩවුන්ලොඩ් කිරීමේ ගැටළු පැන නැගී ඇත.

——————————————————————-

එමනිසා කතා කිය වීමට කැමති සියලු දෙනා පහත Google group එකේ membership  එක ගන්න. එවිට කතාව ඊමේල් වලින්ම කෙලින්ම ලැබෙනු ඇත.

https://groups.google.com/forum/#!forum/walkatha

1) ඔය තියන group එකේ home page එකට යන්නhttp://groups.google.com/forum/#!forum/walkatha

2) ඊට පස්සෙ ඔයාගෙ gmail account එකෙන් “sign in” වෙන්න

3) ඊට පස්සෙ Join Group කියන button එක click කරන්න

4) ඊට පස්සෙ එනව පොඩි dialog box එකක්

එකෙ select කරන්න “send me an email for every new message” කියල. එහෙම නැති උනොත් ඔයා group එකේ member කෙනෙක් විතරයි, emails එන්නෙ නෑ

තව, group එකේ ඉන්න ඔයාට Username/Nickname එකක් ඕනෙනම් ඒකත් මෙතනම දාන්න පුලුවන්

5) ඊට පස්සෙ Join Group button එක click කරන්න

—————————————————————–

‘අසහනය’ – 10 දැන් මෙම Group එකට upload කර ඇත.  ‘කාම ගැටිස්සිය’ – 1 කොටසද upload කර ඇත.

____________________________________________________

ප.ලි.  පහත සඳහන් ආකාරයේ ‘රස්තියාදු කාර’ ප්‍රතිචාර නිසා මින් පසු මෙම අඩවිය සමග මාගෙ කිසිදු සබඳතාවක් නොමැති බව ප්‍රකාශ කර සිටිමි.

***********

nipuni | March 13, 2014 at 11:28 am

meka hari parana widihata dapan bn huthawal nokara…..

**********

මින්පසු කතා ගූගල් ගෲප් එකට පමණක යවනු ඇත. ඊට අමතරව කලින් ඊමේල් වලින් යවපු අයටත් එසේම යවනු ඇත. කරුණාකර ඊමෙල එක ලැබුන බවට reply එකක් එවන්න. එසේ reply නො එවන අය database එකෙන් අයින් කරනු ඇත.
‘කැලේ පිපුන මලක් 15′ ගැන මම නොදනිමි. මට එහෙම කතාවක් ලැබුනේ නැත. කරුණාකර ඇඩ්මින්ට කියන්න. මම සයිට් එකේ ඇඩ්මින් නොවෙමි.

—————————————————————————————

‘අසහනය’ – 9


AS-9

‘අසහනය’ – 9 අමුනා ඇත. මේ කතාවෙ සමහර සිද්ධි ඇත්ත කියල මට කතාව එවන කෙනා කියල තිබුනා… ඇත්තද බොරුද මම දන්නෙ නැහැ…

මේ පින්තූරෙ තියෙන්නෙ erotic body slide massage  එකක්. දෙන්නගේ ඇඟේ massage oil ගාගෙන එකට ඇතිල්ලෙන එක.. මේක ජනප්‍රිය massage ක්‍රමයක්.

Read the rest of this entry

‘කාම ගැටිස්සි’ – සාම්පලයක් පමණි


Kaama Gatissi -page-001

මට තවල ලැබිල තියෙන්නෙ සාම්පලයක් පමණයි.
ඉදිරියේදි කොටස් ලැබුනොත් පල කරන්නම්.

ප.ලි. ලංකාවේ නිදහස් මාධ්‍යය නැති කිරීම තව දුරටත් ව්‍යාප්ත කරමින් සමහර ISP ල මේ සයිට් එක බ්ලොක් කරල තියෙනවා. ඒ වගේ අවුලක් තියෙනවනම් නිවැරදි ඊමේල් ලිපිනය එක්ක කමෙන්ට් එකක් දාන්න. මම කතාව ඊමේල් කරන්න.

Read the rest of this entry

‘අසහනය’ – 8


AS-8

8 වෙනි කොටස අමුනා ඇත.

Read the rest of this entry

‘අසහනය 7′ – (සත්වලතැන්නේ අලුත් ජීවිතය)


SA-7

මේ කතාව මට ලියන එක්කෙනා ඊමේල් කරල ටිකක් කල්. වැඩ අධික නිසා පෝස්ට් කරන්න පොඩ්ඩක් පරක්කු වුනා. එඩිට් කරන්න ටිකක් දවස් ගියා.

Read the rest of this entry

‘අසහනය’ – 6 (සත්වලතැන්නේ පළමු රාත්‍රිය)


AS-6

මේ කතාවේ කොටස් මට පෝස්ට් කරන්න පුලුවන් මට ලැබෙන විදියට තමයි.

Read the rest of this entry

‘මෙරන්ගි’ – 07 කොටස


LP

මේ කතාව පෝස්ට් කරන්න කියල මට ඊමේල් කරල තිබුනා.

Read the rest of this entry

‘සැප දිවිය’ – 1 කොටස


SD_1

මෙම අඩවියේ සියලු පාඨකයන්ට කියන්නට යමක් තියෙනව. මම මේ අඩවියේ Admin නෙමෙයි. මම කරන්න පුලුවන් කතාවක් post කරන එක විතරයි.
මට කවුරු හරි කතාවක් එව්වොත් මම ඒක post කරනව. ‘ අසහනය’ කතාව වගේම මේ කතාවත් මට ඊමේල් වලින් ලැබුන කතා තමයි.
ඒ නිසා පරණ කතාවල ඉදිරි කොටස් post කරන්න කියල මට කියන්න එපා. මට ඒක කරන්න පුලුවන් කමක් නෑ. කවුරු හරි මට කතාව එව්වොත් මම ඒක post කරන්නම්. එච්චරයි මට කරන්න පුලුවන්.
ස්තූතියි

Read the rest of this entry

‘අසහනය’ – 5 (සත්වලතැන්න )


imagesCAC8PZR4

මේ 5 වෙනි කොටස edit කරන්න මට ටිකක් අමාරු වුනා. මේ කතාව ලියන එක්කෙනා ලංකාවේ ග්‍රාමිය භාෂිතය ගැන දැනුමක් තියෙන කෙනෙක් වගේ. මට පුලුවන් විදියට තමයි edit කරල format කරේ.

මේ කතාව කොපි කරල දාන්න බලාගෙන ඉන්න වෙබ් අඩවි එහෙම කරාට කමක් නැහැ. ඒත් ගත්තේ කොහෙන්ද කියල දාන එක තමයි නිහතමානි කම.

Read the rest of this entry

‘අසහනය’ – 3 සහ 4


AS-3-4

slfunstory  කියන සයිට් එකේ මේ කතාවේ 2 සහ 3 කොටස් දාල මෙන්න මෙහෙම දෙයක් කියල තිබුනා !!!

___________________________________________________________

“…. අසහනය කථා මාලාවේ original writer ඉන්නේ අපිත් එක්ක . ඔය බොරුවට කෑ ගහන පරණ අය කියන දේ ගැන ගනන් ගන්න එපා.

4 කොටස හෙට බලාපොරොත්තු වෙන්න…”

____________________________________________________________

මම දන්නෙ නැහැ මට මේ කතාව එවන එක්කෙනා මේ සයිට් එකටත් කතාව යවනවද කියල. ඒත් slfunstory සයිට් එකේ කෙලින්ම කොපි කරල දාල තියෙන්නෙ මම http://www.navarasa.co.nr  සයිට් එකට යවපු කතාව.  watermark එකත් එක්කම කොපි කරල දාල තියෙනව. මේ සයිට් එකේ කට්ටියට watermark එකක් අයින් කරන්නවත් දන්නෙ නෑ වගේ !!  ලංකාවෙ දැන් හොරකම් කරන එක එළිපිටම කරන හින්ද මේක පුදුමයක් නෙමෙයි.

ඒ සයිට් එකේ 4 වෙනි කොටස හෙට දාන්න ඉස්සෙල්ල ඔන්න මම අදම දැම්මා!!

5 වෙනි කොටස මට තවම ලැබිල නෑ. ඉතින් මම 5 වෙනි කොටස පෝස්ට් කරනකන් කිසි කෙනෙක්ට ඒක කොපි කරන්න ලැබෙන්නෙ නෑ…!!!!

(ලංකාවේ වාරණ නීති නිසා  www.navarasa.co.nr  සයිට් එක සමහර carriers ලා block කරල තියෙනවා)

Read the rest of this entry

‘අසහනය 2′


AS-2

 

මේ කතාවෙ පළවෙනි කොටසට ලැබුන ප්‍රතිචාර අනුවත්, මට ඊමේල් වලින් ලැබුන කරුණු අනුවත් සළකා බලා දෙවෙනි කොටස සමග මෙම විස්තරය කීමට කැමැත්තෙමි.

‘අසහනය’ මම ලියන කතාවක් නොවේ. මම මෙවැනි කතා ලියන එක දැන් සිදු කරන්නෙ නැත. මම කලින් මේ අඩවියට ‘අනූශා’, ‘නිෂානි’, ‘දම්මි නිලූෂ කමනි’ වගේ කතා ලියා තිබෙනවා. ඒත් දැන් එහෙම ඒව නෑ.

‘අසහනය’ මට එක්කෙනෙක් ඊ මේල් මගින් එවන කතාවක්. මේ එවන තැනැත්තා නිර්නාමිකව සිටීමට කැමැති කෙනෙක්. ඒ හින්ද මම මේ කතාව මුලින්ම පෝස්ට් කරේ මම ගොඩක් ඉස්සර ඉඳන් සම්බන්ධ වෙලා හිටිය www.navarasa.co.nr  ගෲප් සයිට් එකට. දැනට මේ කතාවේ කොටස 4 ක් ඒ සයිට් එකට දාල තියෙනව. ඕන කට්ටිය ගිහින් බලන්න.

මේ කතාවෙ 1 වෙනි කොටස slfunstory කියල සයිට් එකකුයි, sinhalawalkathapage කියල සයිට් එකකුයි හොරාට කොපි කරල දාල තියෙනව කියල මට දැන ගන්න ලැබුනා. ඒ කතාව ඇත්ත.  slfunstory  සයිට් එක කලකට ඉස්සෙල්ල මගේ ‘නිෂානි’ කතාවත් කොපි කරල දාල තිබුනා.  මම මේක ගැන පුදුම වෙන්නෙ නෑ. මොකද අද ලංකාවෙ සමාජය හොරකම්, මැර කම්, දුෂණ වලින් පිරිල උඩුකුරු යටිකුරු වෙච්ච සමාජයක්. එහෙව් සමාජයක මේ වගේ හොරකමක් බොහොම සුළු දෙයක්. ඒ එක්කම මෙතන දාල තිබුන කමෙන්ට් වලින් මට චෝදනා කරල තිබුන මම කතාව කොපි කර කියලා!!!  මම මේක ගැන පුදුම වෙන්නෙත් නෑ. මොකද අද සමාජයෙ පැමිණිලිකාරයට දඬුවම් කරන එක සාමාන්‍ය දෙයක්. පහුගිය දවස්වල් වල වුන සිද්ධියක් ඔයාල දන්නව ඇතිනෙ. කොළඹ-කුරුණෑගල පාරේ එකතැනක ‘ඉතා බලවත්’ පුද්ගලයෙක්ගෙ රථ වාහන පේළියකට අහිංසක පුද්ගලයන් දෙන්නෙක් යටවෙලා එක්කෙනෙක් මැරුනා. අනිත් එක්කෙනාගෙ කකුල කැපුව. අනිතිමේදි වැරදි කාරයො වුනේ මේ අහිංසකයො දෙන්නා. පාරෙ හරියට ගියේ නෑ කියල. මේ වගේ නීතිය කරුකුට්ටන් වෙච්ච සමාජයක මෙහෙම කතා කොපි කරන එක බොහොම සුළු දෙයක්.

මේ කතාවෙ 2,3,4 කොටස් කලින් කියප slfunstory, sinhalawalkathapage සයිට් දෙකේ තවම දාල නෑ. ඒකට හේතුව තමයි මම 2,3,4 කොටස් වල .pdf file එක protect කරල watermark එකක් දාල තියෙන එක. එහෙම ෆයිල් කොපි කරන්න ලේසි නෑ. හොඳ hacker කෙනෙක්ට පුලුවන්. ඒත් ලේසි නෑ. ඒ හින්ද 2,3,4 කොටස් මේ සයිට්වල තවම කොපි කරල නෑ!!!

මේ සයිට් වල Admin ලගෙන් මම ඉල්ලා සිටින්නෙ කතාව කොපි කරල දැම්මට කමක්නෑ..ඒත් ගත්තෙ කොහෙන්ද කියල කියන්න. ඒක තමයි නිහතමානි කම.  අපි මේ කතාවලින් සල්ලි හම්බ කරන්නෙ නෑ. අවශ්‍ය අයට නොමිලේ කියවන්න විතරයි දාන්නෙ.

මම මේ සයිට් එකට කතාව දාන්න හිතුවෙ මේ සයිට් එක අප්ඩේට් වෙන්නෙ නෑ කියල මට කීප දෙනෙක් කියල තිබුන හින්ද. මෙතන කතාව දාන්න ඕන නැත්නම් මට කියන්න. මම කතාව අයින් කරල දාන්නම්. අනිත් කාරණය තමයි මේ කතා කියවල වැදි බණ කියන්න එපා කියන එක. කිසි කෙනෙක්ට මේව කියවන්න කියල බල කිරීමක් නෑ.

අවශ්‍ය අයට කියවන්න 2 වෙනි කොටස දාල තියෙනවා.

Read the rest of this entry

‘අසහනය – 1′


As_1

කතාවේ සියලු ගෞරවය මුල් රචිකාවියට (හෝ රචකයාට ) හිමි විය යුතුය.

Read the rest of this entry

අපේ ඉංග්‍රීසි පන්තිය


ඔන්න තවත් කතාවක්. කියවල අදහසක් දක්වන්න

Read the rest of this entry

මෙරන්ගි 6


ඔන්න චතු අපිට කතාවේ 6 වෙනි කොටසත් එවල තියනවා.

කියවල අදහස් දක්වන්න

Read the rest of this entry

නිමාලි පුංචි 5


ඔන්න ඔයාල බලාගෙන හිටපු කතාවක තවත් කොටසක්

Read the rest of this entry

Follow

Get every new post delivered to your Inbox.

Join 3,894 other followers