Blog Archives

මගේ සොඳුරු කාන්ති 10 & 11


https://xslg.files.wordpress.com/2013/01/ram300.jpg?w=220අහ්හ් මචන්ලා…ඉතිං කොහොමද…උබල හොදින් ඇති කියල හිතනවා…ඒ වගේම මේ ටිකේ වැඩිය කතා පලවෙන්නේ නැති නිසා පොඩ්ඩක් upset එකෙන් වෙන්න ඇති ඉන්නේ…මෙන්න එහෙනම් “මගේ සොඳුරු කාන්ති, ජයග්‍රාහී 11 වෙනි කොටස”….මාස ගණනාවක දිගු නිහැඩියාවකට පස්සේ තමයි මම මේ කොටස ලිව්වේ…ඒත් කොච්චර කල්ගියත් උබල මාව අතහැරලා නැති බව දැක්කම මට හරිම සතුටුයි…ඇත්තටම කියනවා නම් මේක මම දෙන්න හිටියේ අලුත් අවුරුදු තෑග්ගක් හැටියට…ඒත් මචන්ලා, ජීවිත පුදුමාකාර විදියට වෙනස් වෙනවා, කාර්යබහුල වෙනවා, අනපේක්ෂිත සිදුවීම් කෝටියයි…ඉතිං දවසින් දවස කතාව ලියන එක කල් ගියා…..කෙසේ වෙතත් මම හිතනවා උබල මේ 11 වෙනි කොටස කියවල හොඳ සැපක් ගනියි කියල…ඒ වගේම 11 වෙනි කොටස ගැන අහල මට e mails එවපු හැමෝටම ගොඩක් ස්තුතියි…ඒ වගේම 10 වෙනි කොටසටත් උබලගෙන් හොඳ ප්‍රතිචාර තිබ්බ….ඉතින් කොච්චර වැඩ තිබ්බත්, කොච්චර මහන්සි උනත් කතාව ලියන්නේ නැතුව ඉන්න මට හිතෙන්නේ නෑ….පුළුවන් හැම වෙලේම මම කතාව ලියල ලියල තමයි මේක ඉවර කර ගත්තේ…ඒ වගේම තමයි මචන්ලා, “මගේ සොඳුරු කාන්ති 12 වෙනි කොටසින්” මේ කතා මාලාව ඉවර කරලා දාන්නයි මම හිතන් ඉන්නේ….ඒ කියන්නේ ඊලගට පලවෙන්නේ “මගේ සොඳුරු කාන්ති අවසාන කොටස”…හරි හරි දැන් ඒකට upset ගන්නේ නැතුව කියවල බලපල්ලකො මේ කොටස කොහොමද කියල….මම හිතනවා උබල හොඳ ආතල් එකක් ගනියි කියල…එහෙනම් ජය වේවා…..!!!

චතු සිරිවර්ධන

Read the rest of this entry

මගේ සොඳුරු කාන්ති 9 (Mage sonduru Kanthi part 9)


අහ්හ් මචන්ලා…ඉතින් කොහොමද….ඔන්න එහෙනම් හැමදේකටම කලියෙන් කට්ටියටම, ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…!!! කතාවේ 8 වෙනි කොටසටත් වෙනද වගේම උබලගෙන් හොඳ ප්‍රතිචාර තිබුණා….ඒවාට බොහොම ස්තූතියි…..දවල් වරුවේ ලියන්න වෙලාවක් නැති හින්ද, නිදි මරාගෙන තමයි කතාව ලියන්නේ….ඒ වෙන මොකවත් හින්ද නෙමේ…තනිකරම උබලට ආතල් එකක් දෙන්නයි…ඔන්න එහෙනම් 9 වෙනි කොටසත් කියවල බලපල්ලකො…..9 නපුරුයි කියලත් කියමනක් තියෙනවා….භාදක මැද තමයි ඉතින් ජයග්‍රහණය කරා යන්න ඕනා….මේකේ අන්තිම හරිය ලිව්වේ නොනගතය වෙලාවෙදියි…..ඔන්න එහෙනම් කියවල ආතල් එකක් ගනිල්ලා…..

cchathu23@gmail.com

——- කියවල comments එවපල්ලා……..ජය වේවා…..!!!

කතාව Download කරගන්න පහල Link click කරන්න.

Read the rest of this entry

මගේ සොඳුරු කාන්ති (Kaanthi Aunty 3)


මේ කතාව Download කරගන්න පහල Link එක click කරන්න.

Read the rest of this entry