Blog Archives

ආරියරත්න 9 සහ 10 කොටස් (Ariyarathna 9 & 10 Parts)


ඔන්න මචන්ලා ආරියරත්න කතාවේ අවසාන කොටස් දෙක ඇවිල්ල තියනවා.මෙතනින් මේ කතාව ඉවරවෙන බව තමයි රචකයා කියන්නේ 😦 . මොනවා උනත් මම අසාවෙන් කියවපු පට්ටම romantic  කතාවක් තමයි ආරියරත්න කියන්නේ. ගොඩක් සතුටුයි කතන්දර ලියවෙනවා අඩු කලෙක මේ වගේ කතාවක් ලිවීම පිලිබදව. සම්පත් ද සිල්වා කියල මිත්‍රයෙක් තමයි මේ කතාව ලිව්වේ.ඉතින් මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න අලුත් කතාවක් ලියන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කියවන ඔයාලත් comment එකක් දාල මේ රචකයාව දිරිමත්කරන්න.

කතාව Download කරගන්න පහල link එක click කරන්න

Read the rest of this entry

ආරියරත්න 6 – Ariyarathna part 6


 

ඔන්න ආරියරත්න කතාවේ තවත් කොටසක්. comment දාල රචකයආව දිරිමත් කලොත් හොදි උබලට හැමදාම මේ වගේ ආතල් එකක් ගන්න

සම්පත් කතාවනම් පට්ට මචන් දිගටම ලියපන් උබට ජය

 

Read the rest of this entry

ආරියරත්න 4 සහ 5 කොටස් – Aariyaratna 4 & 5


ඔන්න කට්ටියගේ හොද ප්‍රතිචාර නිසා ආරියරත්න කතාවේ තවත් කොටස් දෙකක් අපිට කියවන්න හම්බුනා. තවත් මේ කතාව කියවන්න ආසනම් comment කරපල්ලා.

සම්පත් මචන් කතාව දිගටම ලියපන්. උබට ජය

කතාව Download කරගන්න පහල link එක click කරන්න

Read the rest of this entry