Blog Archives

ඇය තවම තරුණයි 6


cover-picතවත් කතාවකින් මිතුරන් එක්ක සම්බන්ද වෙන්න ලැබෙන එක ගැන සතුටුයි. ඉක්මනින් කොටස් පල කරන්න නොලැබෙන එක  ගැන  කණගාටුයි. වෙලාවක් ලැබුණු ගමන්ම තමයි මේ කොටස ඔයාල වෙනුවෙන් ලිවුවේ.
මෙහි අන්තර්ගතය තුල  අදි කාම රසයෙන් හා සම්මත සිමා ඉක්මවා යන අවස්ථා ඇති, සංවේදී මිතුරන් මෙය කියවීමෙන් වලකින්න.

for part 5  follow: ඇය තවම තරුණයි 5

චතු නන්ද

Read the rest of this entry

ඇය තවම තරුණයි 5


https://i2.wp.com/img.techpowerup.org/121029/Capture024.jpg

වෙච්ච දීර්ග ප්‍රමාදයට මිතුරන්ගෙන් සමාව ඉල්ලනවා. මේ වසර අවසන් වෙන තුරු කාලය තරමක් සිමා සහිත වෙන බැවින් කතා නිමකරගැනීමේ ගැටුලුවකට මම මුහුණ දී සිටිමි. කෙසේ නමුත් 5 වෙනි කොටස ඔබ වෙත ගෙන එන්නේ බොහොම සතුටින්. මා සමග මෙතෙක් කලක් සිටි සියලු මිතුරන්ට මගේ ස්තුතිය. මෙම කොටසද සෙමින් කියවා රස විදින මෙන් ඕන කමින් ඉල්ලා සිටිමි. මිතුරුන් කිහිප දෙනෙක් කතාවේ ලිංගික රසය අඩුව ඇති බවට චෝදනා කර තිබුන. එකම වේගයෙන් හා තිවර බැවින් කතාවක් ගෙනියන්න ටිකක් වගේ අමාරුයි. පොඩි පොඩි මන්දන වීම් කතාවේ තැනින් තැන දකින්න ලැබේවි. මගේ අරමුණ වනේ ශුන්ගාරය කැටි කොට ගත් තරමක කුතුහලයක්ද ඇති කතාවක් ඔබ වෙත ගෙන ඒමයි.

මෙහි එන සියලු නම් ගම් මනකල්පිත වන බව කරුණාවෙන් සලකන්න.

සුපුරුදු ලෙස ඔබගේ යෝජනා  චෝදනා අපවෙත එවන්න. XSLG ඇඩ්මින් සහෝදරයා මේ වෙබ් අඩවිය ඉතා හොදින් කරගෙන යන අතර ඔහුගේ උත්සායට රචක පාටක සියලුදෙනා වෙනුවෙන් මගේ ස්තුතිය.

චතු නන්ද.

 

Read the rest of this entry

ඇය තවම තරුණයි 3


කලින් කොටස කියවපු, අදහස් දක්වපු සියලු මිතුරන්ට ගොඩක් ස්තුතිය්. මේ කතාව ටිකක් විතර තාත්වික සිමා වලින් එපිටට යනවා කියල මිතුරන් කිහිප දෙනෙක් චෝදනා කරලා තිබ්බ. ඒ කතාව හරි, මේක ටිකක් විතර ෆැන්ටසි එකක්, ෆැන්ටසි එකක් සබැ සිද්දීන් එක්ක එකතු කරලා ඔය ගොල්ලන්ට ඉදිරිපත් කරන්න දරන උත්සහයක්. ඒවගේම රසවත් තාත්වික කතා කිහිපයක්ම XSLG වෙබ් අඩවියෙන් පලවෙන එක සතුටට කාරණයක්. මමත් ඒ කතා කියවල ගොඩක් රස වින්ද. හැබැයි කලින් කියපු විදියට මේ කතාව ටිකක් විතර තාත්වික සිමා වලින් එපිටට යන විදියට විකාශනය වෙන කතාවක්. වෙනස් විදියේ රස වින්දනයක් තියෙන අය වෙනුවෙන් ලිය වෙන්නක්. තරමක් සංකීර්ණ , කුතුහලය ඇති වෙන විදියට මෙම කතාව ගොඩ නගන්න මම උත්සහ කරනවා. සති අන්තයේ කතාව පල නොවීම ගැන මිතුරන් කිහිප දෙනෙක් විරෝදය දක්වල තිබුන. හදිසි වැඩක් යෙදුනු බැවින් යම් ප්‍රමාදයක් වුන. සතියකට වරක් කොටසක් එළිදක්වන්න උපරිම උත්සහ කරනවා. කතාවක් ලියන්න පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන, ප්‍රමාදයක් වුනොත් ටිකක් ඉවසන්න කියල බොහොම කරුණාවෙන් ඉල්ලනවා. එත් එක්කම තුන් වෙනි කතාව කියවල රස විදින්න ආරාධනා කරනවා, වෙලාවක් තිබුනොත් ඔයගොලන්ගේ අදහසුත් අපිට එවන්න.

– චතු නන්ද –

Read the rest of this entry

ඇය තවම තරුණයි 2


 

මේදක්වා කතාව කියවපු වගේම ගුණ දොස් පෙන්වපු හැමෝටම මගේ ස්තුතිය. මේක මගේ පලවෙනි කතාව නිසා අඩු පාඩු තියෙන්න ඇති. කෙසේවෙතත් මෙම කතාව ටිකක් දිගට හෙමිහිට ගෙනියන්න තමයි  බලාපොරොත්තු වෙන්නේ. ටිකක් හදිසි යාළුවන්ට අපේ කණගාටුව. දෙවෙනි කොටස තුලට අධි ශුන්ගරත්මක අවස්ථා කිහිපයක්ම ඇතුලත් කළා. කෙසේවෙතත් මගේ උත්හසය පොඩ්ඩක් සම්මත  රටාවෙන් ටිකක්  පිට දිව යන කතාවක් ඉදිරිපත් කරන එකයි. දෙවෙනි කොටස ඉදිරිපත් කරන්නේ  පොඩි දෙගිඩියාවකුත්  එක්කයි, එනම් රචකයකු හැටියට ඔබ හමුවේ ප්‍රතිෂේප වේවිද යන බිය නිසයි. ප්‍රථම කතාව හුදු ප්‍රවේශයක් නියම ආරම්භය මෙතැන් සිටයි. මෙම කතාවේ ඉදිරි ගමන මෙම කොටසට ලැබෙන ප්‍රතිචාර මත තීරණය වේවි.

ස්තුතිය්

චතු නන්ද.

ඇය තවම තරුණයි


“ඇය තවම තරුණයි” කියන්නේ නවතම  නවකතාවක් . මෙය මැදි වියේ පසුවන අර්ධ නාගරික කාන්තාවක් වටා ලිය වෙන්නක්. බොහොම සෙමින් තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මම නවක රචකයෙක් හින්ද ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.සම්ප්‍රදායික නොවන කතාවක් ඔයාලට ඉදිරිපත් කරන්න මගේ උපරිම උත්සාහය දරනවා, එක කොච්චර සාර්ථකද කියන එක ඔයාල තීරණය කරන්න.

-චතු නන්ද –

Read the rest of this entry