Blog Archives

අනූශා 4 කොටස – “නදී ගේ උපත” – Anusha part 4


මෙන්න උඹලා පුල පුලා බලා සිටි ‘අනූශා’ 4 වන කොටස. පළ කිරීමේ සුලු ප්‍රමාදය ගැන සමාව බජනය කර සිටිමි.

‘අනූශා’ කතා වස්තුව නිර්මාණය කිරීමේදී ලිංගික මනෝ විද්‍යාව පිළිබඳ මගේ ස්වල්ප දැනුම මම යම් තරමකට පාවිච්චි කරා. නමුත් වැඩිපුරම ‘අනූශා’ නිර්මාණයට පාදක වූයේ මගේ සහ සමාජයේ මට විඳින්නට, අසන්නට, දකින්නට ලැබුන අත්දැකීම් ය.
‘අනූශා’ තුලින් උඹලාට ආතල් එකක් දෙන ගමන් ආදර්ශයක්ද දීමට මම උත්සාහ කර ඇත. එම උත්සාහය කෙතරම් දුරට සාර්ථකද යන්න තීරණය කිරීම උඹලාට බාරයි.
මනෝ (රචක)
කතාව Download කරගන්න පහල link එක click කරන්න

ආරියරත්න 1, 2 සහ 3 කොටස් – Aariyaratna 1, 2 & 3


ඔන්න අපේ කොල්ලොන්ට අවුරුද්දට ගිහින් වැඩ අල්ලන්න අලුත් කතාවක් අරගෙන ආව.සම්පත් කියන මිත්‍රයෙක් තමයි කතාව ලියන්නේ.උබලට එක පාර කතා 3 ක්ම  ගෙනහල්ල. අවුරුද්දට වැඩ අල්ලන්න උදව්කරපු ඒ කොල්ලට දෙන්න බලන්න ඔයාලගේ හොද comment පාරක්

කතාව Download කරගන්න පහල link එක click කරන්න

Read the rest of this entry

සෙව්වන්දි – පළමු කොටස


Special thanks goes to Original Writer of this story. make your comment and suggestion about this story.

හෙලෝ මම නදුන්…මන් කියන්න යන්නේ මගේ පළමු තොල් දැමීම ගැන..මේක පළමු කොටස..අනිත් කොටසේ තමයි පට්ටා සීන් එක තියෙන්නේ…හරි මෙහෙමයි පටන් ගන්නේ..එයාගේ නම සෙව්වන්දි..සෙට් වුනේ FB එකෙන් එකත් සෙට් වුනේ ඒකිගේ පින්තුරයකට මම comment එකක් දැම්මා..ඊට පස්සේ මෙකි මට thnx කරලා fb එකෙන් msg එකක් එව්වා..ඔන්න ඔතන ඉදන් තමයි සෙට් වෙන්න පටන් ගත්තේ…ඊට පස්සේ අපි තවත් ලං වුනේ skype චැට් කරලා..හැබැයි video call නෙමේ නිකන් චැට් කරේ..ඔහොම ඉදලා මන් ඒකිගෙන් කැමැත්ත ඇහැව්වා…මන් ඔයාට කැමතියි ඔයා මොනාද කියන්නේ කියලා..ඊට පස්සේ එකී හිතලා කියන්නම් කියලා කිව්වා..කොහොම හරි ඔහොම ඉදලා දවස් හතරකින් විතර මන් ආයෙත් ඇහැව්වා..එයා කිව්වා නදුන් මම ඔයාට කැමතියි කියලා..ඕක කිව්වේ skype චැට් එකෙන්..මම ඊට පස්සේ ඒකිගේ phone num එක ඉල්ලුවා..ඊට පස්සේ එක දුන්නා..ඊට පස්සේ මන් කෝල් එකක් ගත්තා..මන් හෙලෝ කිව්වා එකී පොඩ්ඩක් late වුනා..ඔහොම ඉදලා එකී හිමිට වගේ හෙලෝ කිව්වා..පට්ටා ලස්සන voice එකක්..ඉතින් ඔහොම සති 4 ක් විතර අපි දෙන්නා phone එකෙන් call & msg කරා..ඉතින් මට දැන් ඒකිව බලනකන් ඉවසුමක් නැහැ..මන් කිව්වා සෙව්වන්දි මට නම් දැන් ඔයාව බලන්නම ඕනේ කියලා..එකී කිව්වා හ්ම්ම් සුදු බලමුකෝ කියලා..ඔහොම යනකොට අපි දෙන්නා phone එකෙන් msg කරනකොට kiss දෙන්නේ මම ummaaa for Lips කියලා..එකිත් me to කියලා කියනවා..ඔන්න ඔහොම ටික දවසක් ඉන්නකොට සෙව්වන්දි මට කෝල් කරලා කිව්වා ඔයා හෙට එන්න අපේ ගෙදර කියලා..මන් අපේ අම්මට කියල තියෙන්නේ මගේ computer එකේ ප්‍රශ්නයක් එක හදන්න මගේ යාලුවෙක් එනවා කියලා..ඔන්න ඔහොම ඒකිගේ අම්මට කියල,,,මට දැන් නම් මාර ෆන්..ඉතින් කොහොම හරි ඒ දවස උදා වුණා..

Read the rest of this entry