Blog Archives

Friends and Family 3


මේ මගේ family and friends කතාවේ තුන් වන කොටස… මේ කොටස ලියන්න ටිකක් පරක්කු උනා මොකද මට exam එකක් තිබුන නිසා… කොහොම උනත් මේ කොටස කියවන්න කලින් කලින් කොටස් දෙක කියවලා ඉන්නවානම් හොදයි………

මේ තියෙන්නේ කතාවේ නදිනි ගේ version eka..  එලග කොටසේ ආපහු අපේ කතා නායකයාගේ කතාව කියවමු… කොහොමත් මම තව දවස් දෙකකින් විතර අනිත් කොටසත් දාන්න බලාපොරොත්තු වෙනවා… එත් එක්කම තවත් කතාවක් ලියන්න කවුරු හරි පොඩි තේමාවක් දෙන්න.. අලුත් කතාවක් ලියන්නත් හිතේ තියනවා මේ අතරේම..

මේ කතාව රස විදින ගමන් පුළුවන් නම් comments එවන්න. ජය වේවා……………………..

Read the rest of this entry

නයන්ගේ කතා – Family & Friends 2nd Part


කට්ටියටම මෙන්න family and friends  කතාවේ දෙවන කොටස… මේ කතාවේ original version  ඒකෙන් තනිකරම මේක පිට පැනලා තියෙන්නේ.. මම හිතන්නේ මේ කතාව මිට පස්සේ මට ඕන විදියට තමයි ගලාගෙන යන්නේ.. මේක බලල ඉන්න… .. තුන්වන කොටසින් කියන්නම් එදා රැ මොකද උනේ කියලා ඒ කතාව  නදිනිගේ version එකෙන්ම අහමු..

all your comments are welcome….

– Nayana (Writer) –

කතාව Download කරගන්න පහල link එක click කරන්න

Read the rest of this entry

නයන්ගේ කතා – Family & Friends 1st Part


ඔන්න තවත් අලුත් කතාවක් අපිට එවල තියනවා නයන් සමරකෝන් කියන අපේ මිත්‍රය. රසවත් කතා තව දුරටත් අපි වෙනුවෙන් ලියන්න හැකියාව ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.

ඔබ සැමගේ අදහස් දක්වන්න අමතක කරන්නත් එපා

තව පොඩි දෙයක් උනා. අපේ admin මහත්තයෙක්ගේ අතින් වැරදි image link එකක් වැටිලා site එක wordpress ඒකෙන පොඩ්ඩක් block කරලා තිබුන විනාඩි 20 ට විතර. ඒ නිසා ඔයාලට අපහසුතාවයක් උනානම් සමව ඉල්ලා සිටිනවා .

හරි මතක ඇතුව චොම්මෙන්ට් දාපල්ලා ඔන්න පහල ඇති Download  කරන link එක

Read the rest of this entry