Blog Archives

අනූශා – (ඇය අපේම සහෝදරියකි) – 5 කොටස – “ජීවිත නදිය ගලා යයි”


මෙන්න උඹලා හැමතිස්සෙම අහන ‘අනූශා’ 5 වන කොටස.

 

මේ කොටස ටිකක් දිගයි. කතාව නියම විදියට විකාශණය කරන්න ඕන නිසා තමයි මේ තරම් දිග වුනේ.  ‘අනූශා’ ගොඩක් සමාජ යථාර්තයට අනුව ලියවෙන කතාවක්. ඒක හින්ද කතාවෙ පසුබිම හරියට විදහා පාන එක හරි වැදගත් දෙයක්.

 

අපේ සමහර සහෝල අහනව ඇයි මගේ කතාවල කොටස් එන්න පරක්කු වෙන්නෙ කියල. මම හැමතිස්සෙම උත්සාහ කරන්නෙ පුලුවන් තරම් ඉක්මනට කොටස් දාන්න තමයි. ඒත් මම කාර්ය බහුල කෙනෙක් නිසා  කාලය හරිම සීමාසහිතයි. ගොඩක් වෙලවට මම කතා ලියන්නෙ ලන්ච් ඉන්ටර්වල් එකේ! සමහර දාට ඒ වෙලාවෙත් වැඩ.
ඒ හින්ද ඉවසල හිටපල්ල. හැකි ඉක්මනට මම කොටස් දානව.

 

මනෝ

මෙරන්ගි (අසම්මතයේ ඇත්ත කතාවක්) 03


ඔන්න මචන්ලා, “මෙරන්ගි 3” වෙනි කොටසත් උබලගේ රස වින්දනය වෙනුවෙන් ප්‍රකාශ කරනවා…මේ කතාවේ මුල් රචකයා මේ කතාව ඉතා දිගට ලියා තිබෙන නමුත් මගේ පරිවර්තන කාර්යයට පහසු වෙන විදියට, මම මේ කතාව කොටස් වලට කඩා  වෙන් වෙන් වශයෙන් තමයි පල කරන්නේ…එලෙස කොටස් වලට කැඩීමේදී පාඨක ඔබගේ කුතුහලය දනවන පරිද්දෙන් කොටස් වෙන් කිරීමටද මම කටයුතු කරලයි තියෙන්නේ….කතාව ආරම්භයේදීම මම සඳහන් කල පරිදි මෙය ඉතාමත්ම වෙනස් ආකාරයකින් ලියවෙන කතාවක්….ඒ බව ඔයාලටත් දැන් තේරිලානේ තියෙන්නේ…හරි එහෙනම් 3 වෙනි කොටසත් කියවල රස විඳින්න….ජය වේවා…..!!!

චතු සිරිවර්ධන

    (-පරිවර්ථක-)

Read the rest of this entry

ඇනෙක්ස් එකේ ශාන්ති අක්කා (anex eke shanthi akka)


ඔන්න මම Nuwan Thushara ගේ ශාන්ති අක්කා කතාව සිංහට හැරෙව්වා හරවන කොට සමර තැන් වලට කතා ලස්සන වෙන්න මගේ අතිනුත් කෑලි කිපයක් දාන්න වුනා මම හිතනවා ඒක සාර්ථ වුනා කියලා ඒ එක්කම Nuwan Thushara මා එක්ක අමනාප නොවෙයි කියලා හිතනවා එයාගේ කතාවට මගේ අතින් කෑලි දැම්මා කියාලා. එහෙනම් හැමෝම කථාව කියවාල සතුටු වෙයල්ලා.

කතාව Download කරගන්න පහල link එක click කරන්න

Read the rest of this entry