Blog Archives

අනූශා – (ඇය අපේම සහෝදරියකි) – 5 කොටස – “ජීවිත නදිය ගලා යයි”


මෙන්න උඹලා හැමතිස්සෙම අහන ‘අනූශා’ 5 වන කොටස.

 

මේ කොටස ටිකක් දිගයි. කතාව නියම විදියට විකාශණය කරන්න ඕන නිසා තමයි මේ තරම් දිග වුනේ.  ‘අනූශා’ ගොඩක් සමාජ යථාර්තයට අනුව ලියවෙන කතාවක්. ඒක හින්ද කතාවෙ පසුබිම හරියට විදහා පාන එක හරි වැදගත් දෙයක්.

 

අපේ සමහර සහෝල අහනව ඇයි මගේ කතාවල කොටස් එන්න පරක්කු වෙන්නෙ කියල. මම හැමතිස්සෙම උත්සාහ කරන්නෙ පුලුවන් තරම් ඉක්මනට කොටස් දාන්න තමයි. ඒත් මම කාර්ය බහුල කෙනෙක් නිසා  කාලය හරිම සීමාසහිතයි. ගොඩක් වෙලවට මම කතා ලියන්නෙ ලන්ච් ඉන්ටර්වල් එකේ! සමහර දාට ඒ වෙලාවෙත් වැඩ.
ඒ හින්ද ඉවසල හිටපල්ල. හැකි ඉක්මනට මම කොටස් දානව.

 

මනෝ

ආරියරත්න 9 සහ 10 කොටස් (Ariyarathna 9 & 10 Parts)


ඔන්න මචන්ලා ආරියරත්න කතාවේ අවසාන කොටස් දෙක ඇවිල්ල තියනවා.මෙතනින් මේ කතාව ඉවරවෙන බව තමයි රචකයා කියන්නේ :-( . මොනවා උනත් මම අසාවෙන් කියවපු පට්ටම romantic  කතාවක් තමයි ආරියරත්න කියන්නේ. ගොඩක් සතුටුයි කතන්දර ලියවෙනවා අඩු කලෙක මේ වගේ කතාවක් ලිවීම පිලිබදව. සම්පත් ද සිල්වා කියල මිත්‍රයෙක් තමයි මේ කතාව ලිව්වේ.ඉතින් මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න අලුත් කතාවක් ලියන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. කියවන ඔයාලත් comment එකක් දාල මේ රචකයාව දිරිමත්කරන්න.

කතාව Download කරගන්න පහල link එක click කරන්න

Read the rest of this entry

Follow

Get every new post delivered to your Inbox.

Join 3,893 other followers